Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..


ස්විස්ටර්ලන්තයේ සුන්දර ඇල්ප්ස් කඳු අතර නිසංසල ගම්මානයක් කඩා 
වැටෙන අභිරහස් යානයක්..... 
එය කාළගුණ බැලුනයක්ද ? පියාඹන පීරිසියක්ද?

මේ සිද්ධිය සියැසින් දකින යුරෝපයේ නොයෙකුත් රටවලින් පැමිනෙන 
සංචාරකයන්  පිරිසක්....... 
ඔවුන්ට නොසිතූ ලෙස අත්වන ඉරණම කුමක්ද ?
මේ සිදුවීම පසුපස හඹායන ආදරය හා රාජකාරිය අතර මැදිවන 
සුවිශේෂ අමෙරිකානු රහස් පරීක්ශකයෙක්....

ආදරය,ත්‍රාසය,කුතුහලය හා නිර්භීතකම කැටි කරගත් උද්වේගකර 
බටහිර නවකතාවක සිංහල අනුවාදය.....

8 comments:

oyage e mail address ekak denna puluwanda, oyata kiyanna deyak thiyanawa......

 

Dilankawin8@hotmail.com....... :)

 

ඔන්න මම අර වැඩේ කලා..
http://kathandarapoth.blogspot.com/
ගිහින් බලන්න.. :D

 

:) godak tnx machan..... :D :D ekak hadaganne kohomada

 

එකක් හදාගන්නෙ කොහොමද කිව්වෙ මචෝ..?
මට ඒක තේරුනේ නැහැ..

 

baner eka... imege eke html code tika aranda..........

 

sira kthwk mek nm ayye.thw pitskkwl jweeng ktha dnnko.tasan pot tkth dnn plwn nm nymay

 

hari macahan... man puluwan tharam hoyala balannam...

 

Post a Comment