Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..

මේ දවස් වල ස්කොලේ විභාගය නිසා පොත් දාන්න අමාරුයි.. 7 වෙනිදායින් පස්සේ නම් එකතු වෙලා තියෙන පොත් ඔක්කොම ටික up  කරනවා... :) :)  Cmt ගොඩක් තියෙනවා දැක්කා ඒ හැමෝටම ගොඩක් ස්තුතී....

19 comments:

ආව්! මේක දැකලා හුඟාක් සතුටුයි මට නම්. :) මට නම් හිතුනා ඉස්කෝලවල මේ දවස්වල අවසාන වාර විභාගෙ තියෙන නිසා තමයි මල්ලි පොත් දැම්මෙ නැත්තේ කියලා. අනේ මල්ලියෝ හැමදේටම වඩා ඉගෙනගන්න එක හොඳට කරන්න. පොත් දෙන්න පුළුවනි පස්සෙ. හොඳට පාඩම් කරන්න ඕනා විභාගෙන් හොඳට ලකුණු අරගන්න හොඳේ... බුදු සරණයි මල්ලි!

 

:) god bless bro :) welawak thibunithin poth tikak upload karanna :) seratama kalin vibage hodin karanan :) ekata awasya daiyrya lenna kiyala parthana karanawa :) tnk

 

හොඳට විභාගෙ කරන්න යාලුවා. සුබ පැතුම්.

 

kmk nh mchn. oy dnnu pth kywl iwrth nh thwm. :D meww kywnn plwnne alth pth enkn. thw hd pth exm iwr wl dnn. :D

 

ඔබේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න සුබ පතනවා හදවතින්ම. කියවන්න මේ පොත් ලබා දීමේ මෙම කටයුත්තට බොහොම පින්. තෙරුවන් සරණයි.

මහින්ද දිසාසේකර,
දෙනියාය

 

okay dilanka. padam karanna ehenam. passe poth denna okay take care bro

 

elaz machan. good luck. :)

 

Hodata exam aka karanna malayo. Best of luck.

 

Patta pata pata

:D :) :D :) :D :)

 

\m/ good luck buddy \m/

 

Hmm... :(

 

අද 7 වෙනි දා...!!! :D

 

DAPANKO DAN HODATA EXAM KARAGATHEN AYE DEKA NAHA NE :D

 

:) :) :) :D :D :D (y) (y) (y)

 

kalu nika, amma, uganthya, me wage pothut danna bro

 

kalu nika, amma, uganthya, me wage pothut danna bro

 

ikmaninma famouse five eke mul kathapoth tiketh pdf danna....good luck

 

Famous five set ekama puluwannm Danna..
Enid blytenge ona ekak..

 

Post a Comment