Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..

Daiwaye saradama..


                                                       Download

6 comments:

දිල් මල්ලියෝ, ඔන්න මම අද මේක කියවනවා. ඔයා දාල තිබුණු අර ඉනිඩ් බ්ලයිට්න්ගේ පොත් හරිම ලස්සනයි. ආයෙත් ළමා කාලෙට යනවා ඒවා කියවද්දී. Famous Five තමා මං ආසම. ඔයා මෙහෙම මහන්සි වෙලා අපිට පොත් කියවන්න දෙනවට පින් සිද්ද වෙනවා. හුඟක් වෙලා යනවා නේද මෙහෙම පොතක් හදද්දී. ඔයා ඉස්කෝලේ නිවාඩු කාලෙට ගොඩක් පොත් දෙන්නම් කියල තියෙනවා දැක්කා මගේ ඉස්සෙල්ලා කමෙන්ට් එකේ. තවත් ලස්සන ලස්සන පොත් ඉඩ ලැබුණු විදිහට දෙන්න හොඳේ. ඒත් බබා ඉස්කෝලේ වැඩ එහෙම අතපසු කරගන්න එපා. මල්ලියට ගොඩක් ස්තූතියි. සතුටින් ඉන්න. :)

 

tnx akke oyage cmt ekata.. :)oyatath sathutin inna puluwan lassana jiwithayak !!

 

machan umba eka kollek ban. sirawatama kiyanne. macho umba thamange paduwe wadi saddayak baddayak nathuwa mahansi wela ebooks upload karanawa bokkenma bahala. patta ban. eth podi ahinsaka illeemak thiyenawa. macho puluwan nam akuru wahenna blog eke nama danna epa ban. kiyawanna bari wenawa. :( akuru nathi his thanwala ona tharam blog eke nama dafan machan. mama dannawa umba meka mahansi wela karanne. monawath balaporoththuwen neme. eth machan pothe akuru wahenna danna nam epa. akuru nathi his than hama ekakama hama pituwakama blog eke nama dafan. awulak naha machan. umba awulak hithanna epa. machan pothwala palawenima pituwe idala dapan. hadinweema, patuna, piduma ewwwath ekkama ok? umba mulu pothama dana eke ewata yanne pitu deka thunaine ban. umba balanawa athi munta man poth deelath mun eken saaheemakata path wenne naha kiyala. machan ehema hithanna epa. umbe wadeta bokkenma set. puluwan nam man kiwwa dewal ganath hithala balahan. man dan hostel ekaka inne gedara neme. so issara wage poth kiyawanna labenne aduwen. umbata thanks machan. indala hitala love storyth dafan shape eke. ehenam passe set wemu. api kapuna.

 

ela machan.. kisi aulak ne.. :) :) e laga pothe idan serama ela thmai.. :) tnx machan cmt ekata.... (y)

 

mamath onna meka baluwa.niyamai.

 

Post a Comment