Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..

හෙට ඉදන් දිගටම පොත් දානවා :) :) :)  :) :) :)  :) :) :)  :) :) :)  :) :) :)  :) :) :)

10 comments:

ආව්! ආව්! නියමයි!!! :)

 

"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ...
ආයි... ආයි... ආපි ඔන්න සෙල්ලම් කාලේ..."

දිල් මල්ලි, අපි මේක මෙහෙම වෙනස් කරමු ද? ;)

"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ...
ආයි... ආයි... ආපි ඔන්න කියවන කාලේ..."

කියවන්නේ "පොත්" හොඳේ... :)

 

good work bro man aday me blog eka dena gaththe mage yaluwekgen. sira wedek.

 

thank you very much dear for your great effort in giving these books. all the best.

 

thank you very much dear for your great effort in giving these books. all the best.

 

හිරු තනිවෙලා සඟරාව සොයමි. එය සොයා පල කළ හැකිද?

 

උඹට පින් සිද්ද වෙනවා මචෝ මේ කරන වැඩේට, මට මම ඉස්කෝලේ යන කාලේ කතන්දර පොත් ගන්න අතේ සල්ලි තිබුනෙ නෑ, කොහෙද ඉතින් අම්මගෙන් ඉල්ලුවට දෙන එකක්යැ, ගිහින් පාඩම් කරපන් කියයි. අනික පොත් ගිණි ගණන්, ලංකාවේ මොනවද ලාබෙට තියෙන්නෙ. කොහොමද හරි දැන් ඉන්න එවුන්ට පොත් ගන්න විදිහක් නෑ කියා කියා හූල්ල හූල්ල ඉන්න ඕන නෑ, PDF එක බාගන්න පුළුවන්. පස්සෙ රස්සාවක් හොයාගත්තූ කාලෙක බැරි යැ හරි ක්‍රමේට සල්ලි දීල පොත් ගන්න...

අර "උභයජීව" කියන පරිවර්තන පොත තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ නේද? මම මේකෙ මුල් හරිය ඉස්කෝලේ පුස්තකාලෙන් කියෙව්වා, ඒත් ගෙදර ගෙනිහින් බලන්න හම්බවුනේ නෑ. ඒක කඩවලත් නැති ගානයි, PDF එකක්වත් නෑ... දැන් අවුරුදු දහයක් තිස්සේ තවම හම්බවුනේ නෑ :(

 

Machan sherlock holms ge kalu viyagraya potha dapanko hamathanama hewwa hambune na bn

 

"Heta dinak udawenam paliganimi" me potha puluwan nam hoyala danawada? supiri pothak.

 
This comment has been removed by the author.
 

Post a Comment