Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..

Muthu Sesath



9 comments:

ස්තූතියි දිල් මල්ලි අලුත් පොතට! අනිත් අය වෙනුවෙන් මෙහෙම කියවන්න පොත් දෙනවට ස්තූතියි ඔයාට.

 

machan umba loba nathuwa pothe hama pituwakma daana ekata patta thanks kollo. me pothe handinweema kiyewwamai potha kiyawanna aasa hithune wadiyenma. machan me wage pitu adu nokara daapan. kaden aran kiyawanawa wage unu unuwe kiyawanna puluwan. ada niwadu apita. bodime iddi epa wenawa thaniyama. umbata pin mehema gamen, ape gewalwalin, pawulen aath wela rassawal karana apita wiwekayak labunama aasawen pothak kiyawanna denawata. machan awulak naha neda singlishwalin type kalata. sorry wenna ona sinhala typing nam awul mage. ela machan ehenam passe set wemu.

 

machan upul shantha sanasgalage book nathda? tiyanaanam dapanko :) :)

 

ලස්සන නවකතාවක් බං මේක. තැන්කු දිලන්කයෝ

 
මහින්ද දිසාසේකර

ඔබට තුති!
මේ කර්තව්‍ය ඉදිරියටම කරගෙන යන්න දිරි බල නොඅඩුව ලැබේවා!

 
මහින්ද දිසාසේකර

ඔබ සතුව ඩීමන් ආනන්ද මහතා රචනා කළ පොත් තිබේ නම් අප සමඟ බෙදා ගැනීමට කාරුණික වන ලෙස මම ඉල්ලා සිටිමි. අපි පාසල් යන යෞවන අවදියේ එතුමාගේ පොත් ආසාවෙන් කියවීමු. ස්තූතියි.

මහින්ද දිසාසේකර,
දෙනියාය.

 

:) :) :):) mata hamba unoth aniwaryenma danawa ,,, :) tnx cmt ekata...

 

මේ බ්ලොග් එක කරන් යන්න සුභ පතනවා කෝරළේ වලව්වෙන්.

 

Post a Comment