Free Sinhala E books..Бесплатные сингальского E книг..

free download sinhala books...скачать бесплатно сингальского книги ..

Sewmi ha Dewmi..


                                                          Download

16 comments:

විභාගෙ හොඳට කළා ද? ලකුණු එහෙමත් දැන් දෙන්න ඇති නේද? ;) හ්ම්ම්... හ්ම්ම්... :)

අර මම කිව්ව පොත් හම්බ වුණොත් දෙනව නේද? නිවාඩු කාලේ සතුටෙන් ඉන්න. ඉඳලා හිටලා හරි පාඩම් පොතුත් බලන්න හොඳේ. නිවාඩු කියල සෙල්ලම් කර කර ඉන්නෙ නැතුව. මේ පොතට ස්තූතියි මල්ලියෝ!

 

Umba ela kollek machan. Eda kiwwa hariyatama 7 weni data passe poth ul karanawa kiyala. E wagema hariyatama wade kala. Me pothata thanks machan. Jaya wewa. :D

 

wibage nam aulak une ne akke, niwadu kale gahanna games nam set ekakma thiyenawa, :)Ara poth tikath up karanna puluwan wei, godak sure karanna epa,

 

:) ada thawa tikakin up karanna puluwan wei,, :)

 

බෙහෙවින් තුති මිත්‍රයා.

 

දිල්, අනේ ඒකට කමක් නැහැ. ඔයාට ලැබුණොත්, පුලුවන් නම් විතරක් කියල මං කිව්වනේ මල්ලියෝ. ආ... ගේම් ගහන්න. ;) හ්ම්ම්... හ්ම්ම්... මගේ අක්කගෙ බබත් ගේම් පිස්සෙක්. තවම එයා නම් චූටියි. :)
මේ පොත මං අද කියෙව්වා. අද දුන්නු එක දැන් ගන්නවා. ඒත් කියවන්නේ පස්සෙ. දැන් මහන්සියි. සතුටින් ඉන්න මල්ලි.
බුදු සරණයි!

 

patta machan me wede. uba deyyek neme dewalayak ban. patta thankz lokka.

 

oyatath Budu Saranai akke !!! :) man uparima game pissek,, :)

 

mchn sherlok holmes seris eka upload karapanko plz.....

 

mchn sherlok holmes seris eka upload karapanko plz.....

 

Yalu aluth novels tikak upload karannako

 

Mcn gora ul karannako loku udauwk

 

Post a Comment